Thursday, May 9, 2013

Check Dialog Internet Data Usage Sri Lanka

Dialog Internet Broad Band Data Usage (Sri Lanka)
ඩයලොග් භාවිතාකල දත්ත ප්‍රමාණය දැනගැනීමට MBB ලෙස ටයිප් කර 678 ට සෙන්ඩ් කරන්න.

Type MBB and Send To 678.



Dialog  (Other Services) (The content is in "Sinhalese" need Sinhala font to see the content).

සිම් එක කාගෙද - #132#

තමන්ගෙ නමට තියන වෙනත් සිම් - #132#1#1#

ගිණුමේ ශේෂය ඉහල දැමීමට - *123*පින් අංකය#

ගිණුමේ ශේෂය - *#456#

අමතර අවශ්‍යතා - #107#

සම්බන්දතාවය ගැන විස්තර #678#

ණයක් ගන්න - #356#

කරදරකාර එස් එම් එස් බ්ලොක් කරන්න - BLOCK<space>Block කරන්න ඕනි අංකය තමාගෙම අංකෙට මැසේජ් එක යවන්න

එස් එම් එස් ඩයිවරට් කරන්න - DVI<space>Divert කරන්න කරන්න ඕනි අංකය තමාගෙම අංකෙට මැසේජ් කරන්න

Star Points බලාගන්න - #141#

Call Waiting Activate කරන්න - *#43#777012012#

No comments:

Post a Comment